onthisdayinworld@gmail.com

Significance of Medin Poya

Significance of Medin Poya

Significance of Medin Poya – මැදින් පොහොය දිනයේ වැදගත්කම්!

On this day, the Significance of Medin Full Moon Poya has fallen on the first full moon in March.

Arrival at Kibulwatpura for the first time after the enlightenment of the Supreme Buddha.

Arriving at Kibulwattapura for the first time after the enlightenment of the Supreme Buddha, 20,000 people traveled from Veluvanaramaya to meet King Suddhodhana and his relatives.

Yamaha procession to break the dignity of relatives by the Supreme Buddha.

With the arrival of the Supreme Buddha at Kibulwatta for the first time after his enlightenment, Yamaha set out to break the dignity of his relatives.

The third blow of King Suddhodana took place.
King Suddhodhana’s third attack on the Supreme Buddha.

Preaching Sadakiduru Jataka to Goddess Yashodhara.
Preaching Sadakiduru Jataka to Goddess Yashodhara with the first visit of the Supreme Buddha to Kibulwattapura after enlightenment.

Birth of Prince Nanda and Prince Rahula.
King Suddhodana asked the Supreme Buddha not to give birth to any child without the permission of his parents or guardians. The Supreme Buddha accepted this request and enacted a law that no child should be born without the permission of parents or guardians.

~ බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු ප්‍රථම වරට කිබුල්වත්පුරට වැඩම කිරීම.
– බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු ප්‍රථම වරට කිබුල්වත්පුරට, 20000 ක පිරිසක් සමග වේළුවනාරාමයේ සිට සුද්ධෝධන රජු සහා නෑදෑයන් හමුවීමට වැඩම කිරීම.

~ බුදුරජාණන් වහන්සේ විසින් නෑදෑයන්ගේ මානය බිදීම සදහා යමාමහ පෙළහැර පෑම.
– බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු ප්‍රථම වරට කිබුල්වත්පුරට වැඩම කිරීමත් සමග නෑදෑයන්ගේ මානය බිදීම සදහා යමාමහ පෙළහැර පෑම.

~ සුද්ධෝධන රජතුමාගේ තුන්වන වැදීම සිදු වීම.
– සුද්ධෝධන රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට තුන්වන වරට වැදීම සිදු වීම.

~ යශෝධරා දේවියට සදකිදුරු ජාතකය දේශනා කිරීම.
– බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු ප්‍රථම වරට කිබුල්වත්පුරට වැඩම කිරීමත් සමග යශෝධරා දේවියට සදකිදුරු ජාතකය දේශනා කිරීම.
~ නන්ද කුමරු සහ රාහුල කුමරු පැවදි වීම.
– එහි දී සුද්ධෝධන රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගෙන් දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ අවසරයකින් තොරව කිසිදු දරුවෙකු පැවදි නොකරන ලෙස ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ විසින් මෙම ඉල්ලීම පිළිගෙන දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ අවසරයකින් තොරව කිසිදු දරුවෙකු පැවදි නොකරන ලෙස නීතියක් පනවන ලදී.

Significance of Medin Poya – මැදින් පොහොය දිනයේ වැදගත්කම්!